උතුරේ පසුගිය දිනවල සිඳුවූ මරණ සම්බන්‍ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්

යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුළ වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාට දැනුම් දී ඇත. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම විවිධ මාධ්‍ය මගින් පළකර තිබු යාපනය ප්‍රදේශයේ සිදු … Continue reading උතුරේ පසුගිය දිනවල සිඳුවූ මරණ සම්බන්‍ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්